එන්ජින් ධාරිතාව සී. සී. 100 නොඉක්මවන සැහැල්ලු මෝටර් සයිකල්
| ඒ1 | ජි1 | ![]() | ඩි |
එන්ජින් ධාරිතාව සී. සී. 100 ඉක්මවන මෝටර් සයිකල් | ඒ | ඒ1, ජි1 | ![]() | ඩි |
මෝටර් ට්‍රයිසිකල් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්:
තාර බර කි.ග්‍රෑ. 500 නොඉක්මවන්නාවූ ද, වාහනයේ දළ බර කි.ග්‍රෑ. 1000 නොඉක්මවන්නාවූ ද, මෝටර් ට්‍රයිසිකලයක් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන් | බි 1 | ජි1 | ![]() | ඉ, එෆ් |
රියදුරු අසුනද ඇතුළුව ආසන සංඛ්‍යාව නවයකට වැඩි නොවන්නා වූ සියළු මෝටර් කාර් රථ/ වාහනයේ දළ බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නාවූ සහ ආසන සංඛ්‍යාව රියදුරු අසුනද ඇතුළුව ආසන 9කට වැඩි නොවන්නාවූද ද්විත්ව කාර්ය වාහන; එම වාහන වලට, අවසර දෙන ලද උපරිම බර කි.ග්‍රෑ. 750 වැඩි නොවන ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය; මෙම පන්තියේ මෝටර් වාහනවලට වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන් විසින් පදවනු ලබන මෝටර් රථයක් ද ඇතුලත් විය හැකිය | බි | ජි1 | ![]() | සි, සි1 |
සැහැල්ලු මෝටර් ලොරි: වාහනයේ දල බර කි.ග්‍රෑ. 3500 ට අඩු නොවන සහ කි.ග්‍රෑ. 17000 ට වැඩි නොවන මෝටර් ලොරි: මෙම පන්තියට අයත් මෝටර් වාහනවලට තාර බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන්නාවූ ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය.
| සි1 | බි , ජි1 | ![]() | බි1 |
මෝටර් ලොරි - වාහනයේ දල බර කි.ග්‍රෑ. 17000ට වැඩි මෝටර් ලොරිය; තාර බර කි.ග්‍රෑ. 750 ට වැඩි නොවන ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය.
| සි | සි1, බි , ජේ, ජි, ජි1 | ![]() | බි |
මෝටර් ලොරියක් හා තාර බර කි.ග්‍රෑ. 750 ඉක්මවන්නාවූ හා දල බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නා වූ ට්‍රේලරයක් හෝ ට්‍රේලර් අමුණා සකස් කරන ලද ඒකාබද්ධ රථයක් හෝ ඈඳූ රථයක්
| සිඉ | සි, සි1, බි , බි 1, ජි, ජි1,ජේ | ![]() | බි |
සැහැල්ලු මෝටර් කෝච්:
රියදුරු අසුනට අමතරව ආසන 9 ට වඩා වැඩි වූද, ආසන 33 ට වඩා අඩු වූද, පුද්ගලයන් රැගෙන යාම සඳහා භාවිතා කරනු ලබන මෝටර් වාහන: මෙම පන්තියේ මෝටර් වාහන වලට පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන්නාවූ ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය. | ඩි1 | සි1, බි , බි1, ජි, ජි1 | ![]() | ඒ1 |
මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා ඇති මෝටර් කෝච් රථ; පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය
| ඩි | ඩි1, සි, සි1, බි, බි1, ජි, ජි1,ජේ | ![]() | ඒ |
බර මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා වැඩි ප්‍රමාණයක් ඇත්තාවූද, මෝටර් කෝච් රථයක් සහ උපරිම බර කි.ග්‍රෑ. 750 ට වැඩි වන්නාවූ ට්‍රේලරයක් හෝ මෝටර් කෝච් රථ දෙකක ඒකාබද්ධ කිරීමක්
| ඩිඉ | ඩි, ඩි1, සි, සි1, සිඉ, බි, බි1, ජි, ජි1,ජේ | ![]() | __ |
ට්‍රේලරයක් සහිත රෝද දෙකේ අත් ට්‍රැක්ටර්
| ජි1 | නිල් | ![]() | ජි1 |
ට්‍රේලරයක් සහිත හෝ රහිත කෘෂිකාර්මික ඉඩම් වාහන
| ජි | ජි1 | ![]() | ජි |
විශේෂ කාර්ය වාහන: ඉදිකිරීම්, පැටවීම් ආදිය සඳහා භාවිතා කරනු ලබන වාණිජ වාහන. පැටවීමේ බෑමේ
| ජේ | ජි1 | ![]() | __ |
Sunday, February 5, 2012
වාහන පන්ති
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment