Tuesday, September 18, 2012


Monday, April 30, 2012

Sethsiri Learners

Sethsiri Learners

Wednesday, March 7, 2012

Sethsiri Learners: Sethsiri Learner's Branch

Sethsiri Driving School
No 21A/1Vihara road
Matale
Office Tel : 0665715900
Sethsiri Driving School
No 365AMatale Road
Dambulla
Office Tel :
0665615600

Sethsiri Driving School
Dambulla Road

Galewela
Office Tel :
0665685300

Sethsiri Learners: Sethsiri Learner's Branch

Sethsiri Learners: Sethsiri Learner's Branch: Sethsiri Driving School No 21A/1Vihara road Matale Office Tel : 0665715900 Sethsiri Driving School No 365AMatale Road Dambulla Office Tel ...

Sethsiri Learner's Branch

Sethsiri Driving School
No 21A/1Vihara road 
Matale
Office Tel : 0665715900
Sethsiri Driving School
No 365AMatale Road
Dambulla
Office Tel : 
0665615600

Sethsiri Driving School
Dambulla Road

Galewela
Office Tel : 
0665685300

Sunday, February 12, 2012

නව රියදුරු බලපත්‍රයක් ලබාගැනීම


  1. අඳුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.
  2. ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
  3. ප්‍රථම වරට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කල යුතුය.


Friday, February 10, 2012

Sethsiri Learners: රියදුරු බලපත්‍රයේ අනු පිටපත් හා තොරතුරු සංශෝධනය කි...

Sethsiri Learners: රියදුරු බලපත්‍රයේ අනු පිටපත් හා තොරතුරු සංශෝධනය කි...: බලපත්‍රයේ අනු පිටපතක් ලබා ගැනීම රියදුරු බලපත්‍රය නැතිවී නම් මාස 6 ක‍ට නොවැඩි කාලයකදී ලබාගත් පොලිස් පැමිණිලි පිටපත පළුදු වී / මැකී ඇත්නම...

රියදුරු බලපත්‍රයේ අනු පිටපත් හා තොරතුරු සංශෝධනය කිරීම


බලපත්‍රයේ අනු පිටපතක් ලබා ගැනීම

  1. රියදුරු බලපත්‍රය නැතිවී නම් මාස 6 ක‍ට නොවැඩි කාලයකදී ලබාගත් පොලිස් පැමිණිලි පිටපත
  2. පළුදු වී / මැකී ඇත්නම් එම රියදුරු බලපත්‍රය

තොරතුරු සංශෝධනය කිරීම

  1. දැනට ඇති රියදුරු බලපත්‍රය
  2. නම වෙනස් කිරීම සඳහා උප්පැන්න සහතිකය / විවාහ සහතිකය / දික්කසාද සහතිකය හෝ පිළිගත ‍හැකි වෙනත් ලියවිලි
  3. ලිපිනය වෙනස් කිරීම සඳහා ග්‍රාම නිලධාරි පදිංචි සහතිකය

Tuesday, February 7, 2012

Sethsiri Learners: Hydraulic Brake System

Sethsiri Learners: Hydraulic Brake System

Hydraulic Brake System


විදේශ රියදුරු බලපත්‍ර මත දේශිය රියදුරු බලපත්‍රයක් ලබාගැනීම


  1. මේ ය‍ටතේ ලබාගත හැක්කේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර පමණි.
  2. අවම වශයෙන් ඉදිරියට මාස 6 ක් වලංගු විදේශ රියදුරු බලපත්‍රය.
  3. අයදුම්කරු විදේශිකයෙකු නම් අවම වශයෙන් මාසයක කාලයක් සඳහා වීසා බලපත්‍රය.
  4. රියදුරු බලපත්‍රය හා විදේශ ගමන් බලපත්‍රය ඉංශ්‍රීසි භාෂාවෙන් නොවන කල්හි ලියාපදිංචි පරිවර්තකයෙකුගෙන් ලබාගත් ඉංශ්‍රීසි භාෂා පරිවර්තනයක්.
  5. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ගෙන් එම්.ටී.ඒ. 31 ඒ ආකෘතිය මාස 6 කට නෙවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
  6. විදේශ තනාපති සේවාවකට අයත් අයෙකු නම් එය සනාථ කිරීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිකුත් කරන ලද ලිපිය
  7. ශ්‍රී ලාංකිකයෙකු හෝ ද්විත්ව පුරවැසියෙකු නම් ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු ගමන් බලපත්‍රය ඉදිරිපත් කල යුතුය.

Sunday, February 5, 2012

Sethsiri Learners: පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයේ ...

Sethsiri Learners: පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයේ ...: දැනට ඇති රියදුරු බලපත්‍රය බර වාහන බලපත්‍රයක් නම් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය. ...

මහාමාර්ග නීති පිළිබද ලිඛිත පරීක්ෂණ (ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය )

http://www.motortraffic.gov.lk/web/images/stories/document/sampledrivingtest.pdf

Sethsiri Learners: SETHSIRI LEARNERS

Sethsiri Learners: SETHSIRI LEARNERS

Sethsiri Learners: SETHSIRI LEARNERS

Sethsiri Learners: SETHSIRI LEARNERS

වාහන පන්ති


එන්ජින් ධාරිතාව සී. සී. 100 නොඉක්මවන සැහැල්ලු මෝටර් සයිකල්
ඒ1ජි11ඩි
එන්ජින් ධාරිතාව සී. සී. 100 ඉක්මවන මෝටර් සයිකල්ඒ1, ජි12ඩි
මෝටර් ට්‍රයිසිකල් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්:
තාර බර කි.ග්‍රෑ. 500 නොඉක්මවන්නාවූ ද, වාහනයේ දළ බර කි.ග්‍රෑ. 1000 නොඉක්මවන්නාවූ ද, මෝටර් ට්‍රයිසිකලයක් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්
බි 1ජි13ඉ, එෆ්
රියදුරු අසුනද ඇතුළුව ආසන සංඛ්‍යාව නවයකට වැඩි නොවන්නා වූ සියළු මෝටර් කාර් රථ/ වාහනයේ දළ බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නාවූ සහ ආසන සංඛ්‍යාව රියදුරු අසුනද ඇතුළුව ආසන 9කට ව‍ැඩි නොවන්නාවූද ද්විත්ව කාර්ය වාහන; එම වාහන වලට, අවසර දෙන ලද උපරිම බර කි.ග්‍රෑ. 750 වැඩි නොවන ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය; මෙම පන්තියේ මෝටර් වාහනවලට වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන් විසින් පදවනු ලබන මෝටර් රථයක් ද ඇතුලත් විය හැකියබිජි14සි, සි1
සැහැල්ලු මෝටර් ලො‍රි: වාහනයේ දල බර කි.ග්‍රෑ. 3500 ට අඩු නොවන සහ කි.ග්‍රෑ. 17000 ට වැඩි නොවන මෝටර් ලොරි: මෙම පන්තියට අයත් මෝටර් වාහනවලට තාර බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන්නාවූ ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය.
සි1බි , ජි15බි1
මෝටර් ලොරි - වාහනයේ දල බර කි.ග්‍රෑ. 17000ට වැඩි මෝටර් ලොරිය; තාර බර කි.ග්‍රෑ. 750 ට වැඩි නොවන ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය.
සිසි1, බි , ජේ, ජි, ජි16බි
මෝටර් ලොරියක් හා තාර බර කි.ග්‍රෑ. 750 ඉක්මවන්නාවූ හා දල බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නා වූ ට්‍රේලරයක් හෝ ට්‍රේලර් අමුණා සකස් කරන ලද ඒකාබද්ධ රථයක් හෝ ඈඳූ රථයක්
සිඉසි, සි1, බි , බි 1, ජි, ජි1,ජේ7බි
සැහැල්ලු මෝටර් කෝච්:
රියදුරු අසුනට අමතරව ආසන 9 ට වඩා වැඩි වූද, ආසන 33 ට වඩා අඩු වූද, පුද්ගලයන් රැගෙන යාම සඳහා භාවිතා කරනු ලබන මෝටර් වාහන: මෙම පන්තියේ මෝටර් වාහන වලට පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන්නාවූ ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය.
ඩි1සි1, බි , බි1, ජි, ජි1ඒ1
මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා ඇති මෝටර් කෝච් රථ; පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය
ඩිඩි1, සි, සි1, බි, බි1, ජි, ජි1,ජේ9
බර මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා වැඩි ප්‍රමාණයක් ඇත්තාවූද, මෝටර් කෝච් රථයක් සහ උපරිම බර කි.ග්‍රෑ. 750 ට වැඩි වන්නාවූ ට්‍රේලරයක් හෝ මෝටර් කෝච් රථ දෙකක ඒකාබද්ධ කිරීමක්
ඩිඉඩි, ඩි1, සි, සි1, සිඉ, බි, බි1, ජි, ජි1,ජේ10__
ට්‍රේලරයක් සහිත රෝද දෙකේ අත් ට්‍රැක්ටර්
ජි1නිල්11ජි1
ට්‍රේලරයක් සහිත හෝ රහිත කෘෂිකාර්මික ඉඩම් වාහන
ජිජි112ජි
විශේෂ කාර්ය වාහන: ඉදිකිරීම්, පැටවීම් ආදිය සඳහා භාවිතා කරනු ලබන වාණිජ වාහන. පැටවීමේ බෑමේ
ජේජි113__

පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයේ නව ක්‍රමයට පරවර්තනය කිරීම


  • දැනට ඇති රියදුරු බලපත්‍රය
  • බර වාහන බලපත්‍රයක් නම් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.