Friday, February 10, 2012

රියදුරු බලපත්‍රයේ අනු පිටපත් හා තොරතුරු සංශෝධනය කිරීම


බලපත්‍රයේ අනු පිටපතක් ලබා ගැනීම

  1. රියදුරු බලපත්‍රය නැතිවී නම් මාස 6 ක‍ට නොවැඩි කාලයකදී ලබාගත් පොලිස් පැමිණිලි පිටපත
  2. පළුදු වී / මැකී ඇත්නම් එම රියදුරු බලපත්‍රය

තොරතුරු සංශෝධනය කිරීම

  1. දැනට ඇති රියදුරු බලපත්‍රය
  2. නම වෙනස් කිරීම සඳහා උප්පැන්න සහතිකය / විවාහ සහතිකය / දික්කසාද සහතිකය හෝ පිළිගත ‍හැකි වෙනත් ලියවිලි
  3. ලිපිනය වෙනස් කිරීම සඳහා ග්‍රාම නිලධාරි පදිංචි සහතිකය

No comments:

Post a Comment